fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

මහජනතාව විසින් සපයනු ලබන පුද්ගලික දත්ත, ඉන්ධන අවසර පත්‍රය පහසු කිරීම සඳහා පමණි

මහජනතාව විසින් සපයනු ලබන පුද්ගලික දත්ත, ඉන්ධන අවසර පත්‍රය පහසු කිරීම සඳහා පමණි

Fuelpass.gov.lk හි මාර්ගගත ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය හරහා මහජනතාව විසින් සපයනු ලබන ඕනෑම පුද්ගලික දත්ත ජාතික ඉන්ධන අවසර පත්‍ර පද්ධතිය භාවිතයට පහසුකම් සැලසීමේ අරමුණින් පමණක් සකස් කරනු ලබන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest