fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

දුරකතන ඇමතුම් ගාස්තු ඉහළට

අද, සිට ක්‍රියාත්මක වන පරිදි සේවා ගාස්තු ඉහළ නංවන බව විදුලි සංදේශ සමාගම් නිවේදනය කර තිබෙනවා.

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ක්‍රියාත්මක කිරීම හේතුවෙන් මෙම වැඩිවීම සිදුව ඇති බවට විදුලි සංදේශ සමාගම් කිහිපයක් නිවේදන නිකුත් කර තිබෙනවා.

ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන්, තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන් සඳහා වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 කි.

විදුලි සංදේශ සමාගම් වැඩිදුරටත් පැවසුවේ, නව ජංගම ගාස්තු පිළිබඳ විස්තර ඔවුන්ගේ නිල වෙබ් අඩවි හරහා ලබාගත හැකි බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest