fbpx

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

DIGITAL EDITION | TELEVION

Monday, September 26, 2022

හෙට මහජන ගැලරියෙන් ඡායාරූප සහ වීඩියෝකරණයට අවසර නැත!

 

අනුප්‍රාප්තික ජනාධිපතිවරයෙකු තෝරා පත් කර ගැනීම සඳහා ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පාර්ලිමේන්තුව හෙට (20) රැස්වන අවස්ථාවේ මහජන ගැලරියෙන් හෝ පුවත්පත් ගැලරියෙන් ඡායාරූප/වීඩියෝකරණය සඳහා අවසර ලබා නොදෙන බව වේත්‍රධාරී දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest