fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

හෙට (15) සිට තැපැල් ගාස්තු ඉහළට

හෙට (15) සිට තැපැල් ගාස්තු ඉහළට

තැපැල් සේවා පහසු කිරීම සඳහා අවශ්‍ය සියලුම යෙදවුම්වල මිල ඉහළ යාමේ ප්‍රතිඵලයක් ලෙස තැපැල් මඟින් ලිපි යැවීමේ පිරිවැය හෙට (අගෝස්තු 15 වැනිදා) සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කෙරේ.

පසුගිය වසර තුළ ඉන්ධන මිල අවම වශයෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති අතර විදුලිය භාවිතය සඳහා වන ගාස්තු ද අවම වශයෙන් 75% කින් වැඩි කර තිබීම විශේෂත්වයකි.

ඒ අනුව මෙතෙක් රුපියල් 15ක අවම මිලක් පැවති සාමාන්‍ය තැපැල් ගාස්තුව රුපියල් 50 දක්වා ඉහළ දමා ඇති අතර ලියාපදිංචි තැපෑල සඳහා රුපියල් 15ක අවම මිලක් හිමිව තිබෙනවා. ඒ අනුව, 45 රුපියල් 110 දක්වා වැඩි කර තිබෙනවා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest