fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

ජනාධිපතිවරණ රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දීම සඳහා පාර්ලිමේන්තුවට පැමිණෙයි

අගවිනිසුරුවරයා ඉදිරියේ ජනාධිපති ධුරයේ දිවුරුම් දීම සඳහා තේරී පත් වූ ජනාධිපති රනිල්වක්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණ තිබේ.

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ 9 වැනි ජනාධිපතිවරයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජූලි 20 වැනි බදාදා රහස් ඡන්දයකින් පසු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් තේරී පත් විය. ඔහු ලබාගත් ඡන්ද සංඛ්‍යාව 134 කි. ඔහුගේ තරගකරු ඩලස් අලහප්පෙරුමාර ඡන්ද 82 ක් ලබා ගත්තේය. වික්‍රමසිංහ මහතා ජූලි 15 වැනිදා ඉල්ලා අස්වීමෙන් පසු ධූරයෙන් ඉවත් වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ධුර කාලය සඳහා කටයුතු කරනු ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest