fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

දළඳා සමිඳුන් වැඳ පුදා ගත් ජනපති රනිල්

දළඳා සමිඳුන් වැඳ පුදා ගත් ජනපති රනිල්

ජනපති රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිදුන් වැද පුදාගත්තා.

ඉන් අනතුරුව ඒ මහතා මාළිගා පරිශ‍්‍රයේ දී විශේෂ අමුත්තන්ගේ සමරුවෙහි සටහනක් ද තබන ලදී .

තවද ජනපතිවරයා මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැ දැකීමට ද නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest