fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ජනපති හෙට ජපානයට

ජනපති හෙට ජපානයට

හිටපු ජපාන අගමැති අබේගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට ජනපති වික්‍රමසිංහ මහතා හෙට ජපානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

එසේම, ජනපති රනිල් වික්‍රමසිංහ මහතා සිය සංචාරයේදී ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා සහ ජපාන රජයේ ඉහළ පෙළේ නිලධාරීන් හමුවීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest