මේ මස මුලදී ඊජිප්තුවේ Sharm el-Sheikh හි පැවති COP 27 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා එහි ප්රතිඵලය පිළිබඳව ඊයේ (29) ප්රකාශයක් නිකුත් කළේය.
ඉතිහාසයේ විශාලතම හානිය සම්බන්ධයෙන් වගකිව යුතු සහ අර්ථවත් දායකත්වයක් ලබා දිය හැකි නමුත් දේශගුණික ක්රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගෙන යාමට බාධා කළ රටවල් පිළිබඳව ජනාධිපතිවරයා විවේචනාත්මක විය.