fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

පාන් සහ බේකරි නිෂ්පාදනවල මිල පහළට?

සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය (AIBOA) පාන් ඇතුළු සියලුම බේකරි නිෂ්පාදනවල මිල වෙනස් කිරීමට නියමිතව තිබෙනවා.

මිල අඩු කිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (ඔක්තෝබර් 31 වැනිදා) පැවැත්වීමට නියමිතයි.

AIBOA සභාපති එන්.කේ ජයවර්ධන පවසන්නේ සාකච්ඡාවේදී ගනු ලබන තීරණ පිළිබඳව ජනතාව දැනුවත් කරන බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest