fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, February 1, 2023

DIGITAL EDITION | TELEVION

Wednesday, February 1, 2023

මිල සංශෝධනයෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ලාභය

පසුගියදා ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල සංශෝධනයෙන් පසු ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) ලාභයක් උපයා තිබෙන බව, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

ආනයනික පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන මගින් උපයා ඇති ලාභය පහත පරිදි වේ.

  • ඔක්ටේන් 92 පෙට්‍රල් – රු. 22.71 කි
  • ඔක්ටේන් 95 පෙට්‍රල් – රු. 126.49 කි
  • ලංකා ඔටෝ ඩීසල් – රු. 0.89
  • ලංකා සුපර් ඩීසල් – රු. 36.50 කි
  • භූමිතෙල් – රු. 2.10

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest