fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

රන් මිලෙහි සහනයක්

රන් මිලෙහි සහනයක්

ශ්‍රී ලංකාවේ රත්‍රං මිලෙහි සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබෙන බව දේශීය රන් අලෙවිකරුවන් පවසනවා .

පසුගිය කාලයේ රුපියල් 200,000/- ක පමණ සිමාවේ තිබූ කැරට් 22 රත්‍රං පවුමක මිල රුපියල් 166,000/- ක් ලෙස ඊයේ දිනයේ සටහන්ව තිබෙනවා.

මේ අතර කැරට් 24 රත්‍රං පවුමක මිල රුපියල් 180,500 ක් දක්වා අඩු වූ බවයි රන් අලෙවිකරුවන් පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest