අද රාත්රී 9 සිට පෙට්රල් 92 ලීටරයක් රුපියල් 40 කින් සහ ලංකා ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 15 කින් අඩු කෙරෙනු ඇත.
ඒ අනුව පෙට්රල් 92 ලීටරයක නව මිල රුපියල් 370ක් වන අතර ලංකා ඔටෝ ඩීසල් ලීටරයක නව මිල රුපියල් 415ක් වේ.
අනෙකුත් ඉන්ධන වර්ගවල මිල වෙනස් නොවේ. මෙම මිල සංශෝධනය අද රාත්රී 9යේ සිට ක්රියාත්මක වේ.