fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

සාගල රත්නායක ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත් කෙරේ

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ජනාධිපති උපදේශකවරයෙකු ලෙස පත් කර ඇති බව වාර්තා වේ.

මෙම පත්කිරීම පිළිබඳව විධිමත් නිවේදනයක් නිකුත් කර නොතිබුණද ඉන්ධන බෙදා හැරීම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක ඔහු සඳහන් කර ඇත්තේ ජනාධිපති උපදේශකවරයෙකු ලෙසයි.

සාගල රත්නායක මහතා මීට පෙර අග්‍රාමාත්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩල ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest