fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

“සොබාරූ” රූපලාවණ්‍ය වෙළඳ නාමය අද වෙළඳපොළට

“සොබාරූ” රූපලාවණ්‍ය වෙළඳ නාමය අද වෙළඳපොළට

සුවසහන ආයුරුවේද පෞද්ගලික ආයතනය විසින් 1995 වසරේදී හඳුන්වාදුන් රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් “සොබාරූ” රූපලාවණ්‍ය වෙළඳ නාමය යටතේ වෙළඳපොළට නිකුත් කිරීම අද සිදු කෙරුණා .

අයුර්වේද වෛද්‍ය උපුල් දෑල බණ්ඩාර සහ වෛද්‍ය තිලකා හල්ගහවෙල දෑල බණ්ඩාර යන දෙපළ විසින් විශාල කාලයක් විවිධ පර්‍යේශණ පවත්වා මෙම අයුර්වේද රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළ වෙළඳ පොලට ඉදිරිපත් කර තිබෙන අතර මෙම නිෂ්පාදන වල කිසිදු සමට අහිතකර රසායනික ද්‍රව්‍ය අඩංගු නොවන බව ඔවුන් පවසනවා .

මෙම නිෂ්පාදන එළි දැක්වීමේ අවස්ථාව සඳහා කලාකරුවන් විශාල පිරිසක් සහභාගී වූ අතර ඔවුන්ගේ අදහස් දැක්වීම් ද සිදුවිය .

 

 

මේ නිමිත්තෙන් පැවති වැඩසටහනක් අද මහරගම අරියානා රීච් හෝටලයේදී පැවැත්වුණු අතර නිෂ්පාදන කලාකරුවන් වෙත පිළිගැන්වීමද මෙහිදී සිදුවුණා.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest