fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ශ්‍රී ලංකාව MIR කාඩ්පත් ක්‍රමය ප්‍රතික්ෂේප කරයි

රුසියානු බැංකුවේ ජාතික කාඩ්පත් ගෙවීම් පද්ධතිය (NSPK) විසින් නිකුත් කරන ලද MIR කාඩ්පත් හරහා ගෙවීම් සැකසීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අත්හිටුවා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තහවුරු කරන ලද MIR ගෙවීම් පද්ධතියට එක්සත් ජනපදය පනවා ඇති සම්බාධක හේතුවෙන්, MIR කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ ඉල්ලීම කෙරෙහි හිතකර ලෙස සලකා බැලීමට මහ බැංකුවට හැකියාවක් නැති බව මහ බැංකුව පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest