වයස 19 න් පහළ ලෝක කුසලාන (යොවුන් ලෝක කුසලාන) මීළඟ තරගාවලිය 2024 වසරේ ශ්රී ලංකාවේදී පැවැත්වීමට තීරණය කර ඇතැයි අන්තර්ජාතික ක්රිකට් සභාව පවසයි.
ශ්රී ලංකාවේ මීට පෙර වසර 2000 සහ 2006 යන වසරවලදී යොවුන් ලෝක කුසලාන තරගාවලි දෙකක් පවත්වා ඇති අතර 2006 වසරෙන් පසුව යොවුන් ලෝක කුසලාන තරගාවලියක සත්කාරත්වය ශ්රී ලංකාවට ලැබී නොමැත.