fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයට

ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය ලකුණු 01ක තියුණු ජයක් ලබා ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වී තිබෙනවා.

ඒ , පාකිස්ථාන කාන්තා කණ්ඩායම අතර පැවති තරගයෙන් වන අතර, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන අවසන් තරගයේ දී ඉන්දීය කණ්ඩායම මුණ ගැසෙනු ඇති.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest