fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් 12ට සුදුසුකම් ලැබීමේ තරග අද (16) ආරම්භ වන අතර, එහි පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වෙයි.

ඒ අනුව තරගාවලියේ පළමු තරගයට එක් වන්නේ වත්මන් ආසියානු ශූර ශ්‍රී ලංකාව සහ නැමීබියා කණ්ඩායම වන අතර මෙම තරඟයේ කාසියවාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

එසේම , නැම්බියාව සමඟ පැවැත්වෙන මෙම තරඟයේදී ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට ශ්‍රී ලංකාව තීරණය කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest