fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

විශ්වවිද්‍යාල පද්ධතියේ ප්‍රමාදයන් වැළැක්වීමට පියවර ගත යුතුයි – ජනපති රනිල් වික්‍රමසිංහ

ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතියේ පාඨමාලා ආරම්භයේදී ඇති වූ ප්‍රමාදය මගහරවා ගැනීමට හැකිවන පරිදි සිසුන්ට නියමිත කාලසීමාව තුළ අධ්‍යයන කටයුතු අවසන් කිරීමට හැකිවන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) පස්වරුවේ කොළඹ රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදීය.

මෙම රැස්වීමට කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායක කවීෂ රත්නායක මහත්මිය ඇතුළු විද්‍යාලයේ ශිෂ්‍ය නායකයින් සහභාගී විය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest