fbpx

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

DIGITAL EDITION | TELEVION

Monday, October 3, 2022

STF පැහැරගෙන ගිය 14 හැවිරිදි දැරිය බේරා ගනී

STF පැහැරගෙන ගිය 14 හැවිරිදි දැරිය බේරා ගනී

ලුණුගල – උඩකිරුව රක්ෂිතයේ උඩකිරුව ප්‍රදේශයේදී පොලීසිය සහ විශේෂ කාර්ය බලකාය එක්ව ඊයේ සිදුකළ මෙහෙයුමකින් බාලවයස්කාර දැරියක් පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලුණුගල ප්‍රදේශයේ පදිංචි 14 හැවිරිදි දැරියක් සැකකරුවන් විසින් පසුගිය අගෝස්තු මස 03 වනදා පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ. සැකකරුවන් ලුණුගල සහ බේරුවල ප්‍රදේශවල පදිංචි අවුරුදු 18 සහ 53 වයස්වල පසුවන්නන් බවට හඳුනාගෙන ඇත. දැරිය පැහැරගෙන ගොස් දින 08ක් උඩකිරුව රක්ෂිතයේ සඟවා තැබීමෙන් අනතුරුව පොලිසිය විසින් එම සැකකරුවන්ව අත්අඩංගුවට ගෙන ඇත.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest