fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

යුනියන් පෙදෙසේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

යුනියන් පෙදෙසේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය යුනියන් පෙදෙසේ විරෝධතාවයක් පවත්වා තිබුණා.

ප්‍රදේශයේ විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර ද එල්ල කර තිබීම විශේෂත්වයක්.

මේ වනවිට කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest