fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

සර්ව පාක්ෂික රජයක් සඳහා වූ ජනපතිගේ ඉල්ලීමට ලංකා වාණිජ මණ්ඩලය සහය දක්වයි

සර්ව පාක්ෂික රජයක් සඳහා වූ ජනපතිගේ ඉල්ලීමට ලංකා වාණිජ මණ්ඩලය සහය දක්වයි

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ඉල්ලීම ලංකා වාණිජ මණ්ඩලය විසින් පිළිගෙන තිබෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් ලංකා වාණිජ මණ්ඩලය කියා සිටියේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝගවලට විසඳුම් සෙවීම සඳහා සාමූහික සහ ඒකාබද්ධ උත්සාහයක් අවශ්‍ය බවයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest