fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

ගල් අඟුරු ටෙන්ඩරය අවලංගුයි

ගල් අඟුරු ටෙන්ඩරය අවලංගුයි

පසුගිය අගෝස්තු 25 වැනිදා ලබාදුන් ගල් අඟුරු ටෙන්ඩරය ඊයේ කැබිනට් මණ්ඩලය විසින් අවලංගු කළ බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසනවා.

විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව, එම ටෙන්ඩරය අවලංගු කළ බවයි අමාත්‍යවරයා කියා සිටියේ.

තෝරාගත් සැපයුම්කරු විසින් ගොනු කරන ලද නීතිමය නඩුවලට ඇති බලපෑම සහ ගෙවීම් සහතික කිරීමේ අවදානම පිළිබඳ කනස්සල්ල සඳහන් කරමින් ටෙන්ඩරය සිදු කිරීමට නොහැකි වීම සන්නිවේදනය කර තිබෙනවා.

දිගු කාලීන ණය පදනමක් මත ගල් අඟුරු සැපයීමට හැකියාව ඇති ඕනෑම සුදුසු සැපයුම්කරුවෙකුට ඉඩ සලසන නව ජාත්‍යන්තර විවෘත තරඟකාරී ටෙන්ඩරයක් ලංකා ගල් අඟුරු සමාගම විසින් ප්‍රකාශයට පත් කරන බව ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest