නව අඩු කළ බස් ගාස්තු සම්පූර්ණ ලැයිස්තුව නිකුත් කෙරේ
ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) අඩු කළ බස් ගාස්තු ලැයිස්තුවක් නිකුත් කර තිබෙනවා.
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු අඩු කරන ලදී .
ඒ අනුව සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් අඩු කෙරේ.