fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරුන්ට විනිර්මුක්තිය හිමිවෙයි

ලෝකයේ වඩාත් කතාබහකට ලක්වූ ජමාල් කිෂෝගී ඝාතන නඩුවේ චූදිතයෙකු ලෙස සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් කුමරුන් නම් කර තිබුණු අතර, අමෙරිකානු අධිකරණය විසින් තීරණය කර තිබෙන්නේ , ඔහුට විනිර්මුක්තිය ලබා දීමටයි.

චූදිතයෙකු වූ සිටි සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු සහ අග්‍රාමාත්‍ය මොහොමඩ් බින් සල්මාන් කුමරුන්ට විනිර්මුක්තිය ඇති බව අමෙරිකානු අධිකරණය විසින් තීරණය කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest