fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

කරාපිටිය රෝහලේ ගින්න පාලනය කෙරේ

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඊයේ (10) ගින්නක් හටගෙන තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ හටගත් ගින්න ගිනි නිවීම් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම නිවා දමා තිබෙනවා.

විදුලි කාන්දුවක් හේතුවෙන් පිළිකා ඒකකය පිහිටි රෝහලේ දෙවන මහලේ මෙලස ගින්නක් හට ගෙන තිබෙනවා.

තවද, ගින්න හටගෙන ටික වේලාවකින් පිළිකා ඒකකයේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 100කට ආසන්න පිරිසක් එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

ගින්නෙන් උපකරණ විශාල ප්‍රමාණයකට හානි සිදුවුවද මේ වන විට රෝහල් කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත් කර තිබීම විශේෂත්වයකි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest