fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

මහින්දට සහ බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු 11 දක්වා දීර්ඝ කෙරේ

මහින්දට සහ බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු 11 දක්වා දීර්ඝ කෙරේ

ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවක වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පනවා තිබූ විදෙස් ගමන් තහනම අගෝස්තු 11 දක්වා දීර්ඝ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව වාර්තා වේ.

VNN24 is now on your Android smartphone. Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest