fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

ලංකා කම්කරු කොංග්‍රසයේ හිටපු නායකයා අභාවප්‍රාප්ත වෙයි

ලංකා කම්කරු කොංග්‍රසයේ (සීඩබ්ලිව්සී) හිටපු නායක මුත්තු සිවලිංගම් අද අභාවප්‍රාප්ත විය.

හිටපු අමාත්‍යවරයා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසුවුණා.

මුත්තු සිවලිංගම් එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් (එජනිස) තේරී පත්වීමෙන් පසු 2015 සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළේය.

කඳුරට ජනතා පෙරමුණේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වේලුසාමි රාධක්‍රිෂ්ණන් මහතා සිවලිංගම් මහතාගේ අභාවය පිළිබඳව පාර්ලිමේන්තුවට දන්වා සිය ශෝකය ප්‍රකාශ කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest