fbpx

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

DIGITAL EDITION | TELEVION

Monday, December 5, 2022

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව වැඩිකෙරේ

ජාතික ඉන්ධන බලපත්‍රයේ ත්‍රිරෝද රථ සඳහා සතිපතා ඉන්ධන කෝටාව අද රාත්‍රියේ සිට සතියකට ලීටර් 10 දක්වා වැඩි කරන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාතේ, පළාත් ප්‍රවාහන අධිකාරියේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ මාර්ගගතව ලියාපදිංචි වී ඇති පූර්ණ කාලීන ත්‍රිරෝද රථ කුලී රථ සඳහා මෙම කෝටා වැඩිවීම අදාළ වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest