fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

පරිගණක පද්ධතියේ දෝෂය කටුනායකටත් බලපායි

ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්‍රියාවලිය මේ වන විට බිද වැටි තිබෙනවා.

එම නිසා ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරවල දැවැන්ත පෝලිම් දක්නට ලැබිණි.

දෝෂය නිවැරදි කරන තුරු එම ක්‍රියාවලිය අතින් සිදු කරන බව ගුවන්තොටුපල ගුවන් සේවා පවසනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest