ආගමන හා විගමන අංශයේ පරිගණක පද්ධතියේ දෝෂයක් හේතුවෙන් කටුනායක ගුවන් තොටුපළේ මගීන් සඳහා ආගමන හා විගමන ක්රියාවලිය මේ වන විට බිද වැටි තිබෙනවා.
එම නිසා ගුවන් තොටුපළේ ආගමන විගමන කවුන්ටරවල දැවැන්ත පෝලිම් දක්නට ලැබිණි.
දෝෂය නිවැරදි කරන තුරු එම ක්රියාවලිය අතින් සිදු කරන බව ගුවන්තොටුපල ගුවන් සේවා පවසනවා.