fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

ශ්‍රී ලංකාවේ දිගම පාසල් ධජය(PHOTOS)

මාවනැල්ල සාහිරා විද්‍යාලය සිය සියවස් සැමරුම අති උත්කර්ෂවත් අන්දමින් සමරන ලදි.

විද්‍යාලයේ ආදි ශිෂ්‍යයන් විසින් “Zahira Walk” නමින් පාගමනක් 11.12.2022 දින සංවිධානය කර තිබුණු අතර, කි.මි 3.75ක දුරකින් යුක්ත වුණු මෙම පාගමන සඳහා එම පාසලේ ගරු විදුහල්පති, ගුරුවරුන්, පාසල් ළමුන් සහා ආදි ශිෂ්‍යයන් සහභාගි වී තිබුණා.

මේ අතර, මෙහිදී 83rd Batch (2016 A/L) ආදි ශිෂ්‍ය කණ්ඩායම විසින් මෙතෙක් තිබූ වාර්තා බිඳදමමින් පාසල් ඉතිහාසයේ දිගම පාසල් ධජය මෙම පාගමන සඳහා පිරිනමන ලදි.

මෙම පාසල් ධජය මීටර් 244ක් දිගින් යුතු අතර පාසල් ළමුන් 150ක පමණ සහභාගිත්වයෙන් පාගමනේදි මෙම ධජය ඉතා අභිමානවත්ව ඔසවාගෙන යෑම මෙහි විශේෂත්වයකි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest