මෙරට ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව පිළිකා ඖෂධ ඇතුළු ජීවිතාරක්ෂක ඖෂධ වර්ග 14ක් පවතින නමුත් අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 151ක් මෙරට නොමැති බවත් හිඟ ඖෂධ වර්ග 60ක් ශ්‍රී ලංකාවට ආනයනය කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා වැඩිදුරටත් පැවසීය.