fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

නව අතුරු කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි.

නව අතුරු කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද ජනපති ඉදිරියේ දිවුරුම් දෙනු ලැබිය. දිවුරුම් දීමේ උත්සවය කොළඹ මල් පාරේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි.

එහිදී දිවුරුම් දෙනු ලැබූ 18 දෙනෙකුගෙන් යුත් නව අතුරු කැබිනට් මණ්ඩලය මෙසේය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමා – රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය
ගරු ඩග්ලස් දේවානන්ද මැතිතුමා – ධීවර අමාත්‍ය
ගරු සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා – අධ්‍යාපනය අමාත්‍ය
ගරු බන්දුල ගුණවර්ධන මැතිතුමා – ප්‍රවාහන සහ මහාමාර්ග, සහ මාධ්‍ය අමාත්‍ය
ගරු කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමා – සෞඛ්‍ය හා ජල සම්පාදන අමාත්‍ය
ගරු මහින්ද අමරවීර මැතිතුමා – කෘෂිකර්මය, වනජීවී සහ වන සංරක්ෂණ අමාත්‍ය
ගරු විජයදාස රාජපක්ෂ මැතිතුමා – යුක්තිය, බන්ධනාගාර සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
ගරුහරීන් ප්‍රනාන්දු මැතිතුමා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
ගරු රමේෂ් පතිරණ – වැවිලි හා කර්මාන්ත අමාත්‍ය
ගරු ප්‍රසන්න රණතුංග මැතිතුමා – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය
ගරු අලි සබ්රි මැතිතුමා – විදේශ කටයුතු අමාත්‍ය
ගරු විදුර වික්‍රමනායක මැතිතුමා – බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
ගරු කාංචන විජේසේකර මැතිතුමා – බලය සහ ශක්තිය අමාත්‍ය
ගරු නසීර් අහමඩ් මැතිතුමා – පරිසරය අමාත්‍ය
ගරු රොෂාන් රණසිංහ මැතිතුමා – ක්‍රීඩා සහ යෞවන කටයුතු, සහ වාරිමාර්ග අමාත්‍ය
ගරු මනූෂ නානායක්කාර මැතිතුමා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
ගරු ටිරාන් අලස් මැතිතුමා – මහජන ආරක්ෂාව අමාත්‍ය
ගරු නලින් ප්‍රනාන්දු මැතිතුමා – වෙළෙඳ, වාණිජ සහ ආහාර සුරක්ෂිතතාව අමාත්‍ය

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest