fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

ඇෆ්ගනිස්ථානයේ පැවැත්ම සඳහා සටන් කරන අලුත උපන් දරුවන්

තලේබාන් පාලනයට වසරක් සම්පුර්ණ වනවාත් සමඟම බඩක්ෂාන් පළාතේ අලුත උපන් මරණ සහ ගබ්සා කිරීම් දෙගුණයකට වඩා වැඩි අගයක් ගන්න බව එරට දේශීය වෛද්‍යවරු මාධ්‍යට පවසා ඇත.

එයට හේතුව වශයෙන් ඔවුන් ප්‍රකාශයට පත් කර ඇත්තේ ඇෆ්ගනිස්ථානයේ මහජන සෞඛ්‍ය සේවයට සපයන විදේශ අරමුදල් අගෝස්තු මස සිට නවතා තිබෙන බවයි. වෛද්‍යවරුන්ගේ උග්‍ර හිඟය සහ ඖෂධ හිඟය මෙම මරණ සහ ගබ්සා වලට ඍජුවම බලපා ඇති බව එරට වෛද්‍යවරු තව දුරටත් සඳහන් කරයි.

මේ සියල්ල අතර, සමහර ළදරුවන් සියල්ල පරාජය කරමින් දිවි ගලවා ගනී, නමුත් ඛේදජනක ලෙස බොහෝ දෙනෙක් එසේ නොවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest