fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

පාර්ලිමේන්තුවේ සමාරම්භක තේ පැන් බිල් පත ජනපති අතින් ගෙවයි

පාර්ලිමේන්තුවේ සමාරම්භක තේ පැන් බිල් පත ජනපති අතින් ගෙවයි

ශ්‍රී ලංකාවේ 09 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් අනතුරුව පැවැත්වූ තේ පැන් සංග්‍රහය සඳහා වන වියදම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් දරනු ලැබ තිබෙනවා.

09 වැනි පාර්ලිමේන්තුවේ 3 වැනි සැසිවාරය අගෝස්තු 3 වැනි දින ආරම්භ කෙරුණු අතර ඉන් අනතුරුව ජනාධිපතිවරයා විසින් සියලුම මන්ත්‍රීවරුන්ට සත්කාරකත්වය ලබා දෙන ලදී.

වාර්තා වන අන්දමට රැස්වීමේ වියදම රු. 272,000ක් ගෙවා තිබුණේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුගේ පෞද්ගලික මුදලින්.

ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙනුවෙන් මුදල් ගෙවා ඇත්තේ පාර්ලිමේන්තු කටයුතු සම්බන්ධ ජනාධිපති ලේකම්වරයා වන ආශු මාරසිංහ මහතාය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest