fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, December 7, 2022

වරාය අධිකාරියට නව සභාපතිවරයෙක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ (SLPA) නව සභාපතිවරයා ලෙස කීත් ඩී බර්නාඩ් මහතා පත් කර තිබෙනවා.

වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් මෙම පත් කිරීම සිදු කර තිබෙනවා.

Keith D. Bernard මීට පෙර මහාමාර්ග, උසස් අධ්‍යාපන සහ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය යටතේ ඇති මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයා ලෙස කටයුතු කර තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest