fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ

හෙට සිට විදුලි කප්පාදුව දීර්ඝ කෙරේ

“නොරොච්චෝලේ පළමු ඒකකයේ සුළු අලුත්වැඩියාවක් හේතුවෙන් අද දිනයේ විදුලි කප්පාදුව පැය එකයි විනාඩි 20 ක් පවතින අතර හෙට සිට සුදුසු පරිදි දීර්ඝ කරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජානක රත්නායක මහතා පැවසීය.

මෙම අලුත්වැඩියාව ආසන්න වශයෙන් දින 14 සිට 16 දක්වා පවතිනු ඇති බව ඔහු පැවසීය.

මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කළ පසු විදුලි කප්පාදුව පිළිබඳ නිල නිවේදනය නිකුත් කරනු ලබන බව ඔහු වැඩිදුරටත් දැනුම්දී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest