fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

යාල සිද්ධියට ජනපතිත් මැදිහත්වෙයි

ජාතික වනෝද්‍යානය තුළ පසුගියදා ඇති වූ නොසන්සුන්කාරී රියදුරන්ගේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශවලට උපදෙස් දී තිබෙනවා.

දේශපාලන බලපෑම්වලින් තොරව වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට පියවර ගන්නා ලෙස නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට නියෝග කර ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (26) මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest