fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 3, 2022

ජාතික සභාවේ මන්දගාමී ප්‍රගතිය ගැන ජනපති කතානායකට ලියයි

දුරදිග යන ක්‍රමානුකූල වෙනස්කම් ඇති කිරීම සඳහා වන යෝජනා ක්‍රියාත්මක කිරීමේදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මන්දගාමී බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත අද (03) ලිපියක් යවමින් ප්‍රකාශ කළේය.

දුරදිග යන ක්‍රමානුකූල වෙනස්කම් ගෙන ඒම සඳහා ජාතික සභාව පිහිටුවීම අවසන් කර ඇතත් අනෙකුත් යෝජනා සම්බන්ධයෙන් සතුටුදායක ප්‍රගතියක් ලබා නොමැති බව ජනාධිපතිවරයා පෙන්වා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය (PMD) පැවසීය.

දුරදිග යන ක්‍රමානුකූල වෙනස්කම් යටතේ ජාතික සභාවක් පිහිටුවීම සහ රාජ්‍ය මූල්‍ය හා බැංකු කටයුතු සම්බන්ධ කමිටු තුනක් පත් කිරීම යෝජනා විය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest