fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

‘ශ්‍රී ලංකාවට මාර්ගයක් ලෙස ආදායම් උත්පාදනය’ වැඩමුළුව පාර්ලිමේන්තුවේදී පැවැත්විණි

‘ශ්‍රී ලංකාවට මාර්ගයක් ලෙස ආදායම් උත්පාදනය’ වැඩමුළුව පාර්ලිමේන්තුවේදී පැවැත්විණි

‘ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට මගක් ලෙස ආදායම් උත්පාදනය’ මැයෙන් වැඩමුළුවක් ඊයේ (09) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි.

UNDP හි තිරසාර මූල්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මාකෝස් නෙටෝ ආරාධනයකට සහභාගී වී තිබෙන අතර ඔහු ආර්ථික හා මූල්‍ය ක්ෂේත්‍රවල ප්‍රවීණයෙකි.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ඉල්ලීමකට අනුව මෙම වැඩමුළුව සංවිධානය කර තිබුණි.

මෙම වැඩමුළුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු සහභාගී වී තිබුණු අතර පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන්ද සහභාගි වී තිබෙනවා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest