fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, September 25, 2022

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන සතියේ සිට යළි ක්‍රියාත්මක වේ

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන සතියේ සිට යළි ක්‍රියාත්මක වේ

බොරතෙල් හිඟය හේතුවෙන් මාස කිහිපයක් වසා දමා තිබූ සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලබන සතියේ යළි ක්‍රියාත්මක වීමට නියමිතයි.

කාංචන විජේසේකර මහතා පවසන පරිදි දිවයිනට පැමිණි බොරතෙල් තොග ගොඩබෑමෙන් පසු පිරිපහදුවේ කටයුතු ආරම්භ කෙරෙනු ඇත.

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් ඊයේ (අගෝස්තු 13 වැනිදා) රාත්‍රියේ දිවයිනට ලැබෙනු ඇතැයි අපේක්ෂා කළ අතර එහි සාම්පල පරීක්ෂාව අද සිදුකිරීමට නියමිතය.

මීට අමතරව, අගෝස්තු 23 සිට අගෝස්තු 29 දක්වා කාලය තුළ බොරතෙල් මෙට්‍රික් ටොන් 120,000ක් රැගත් දෙවන නෞකාවක් දිවයිනට පැමිණීමට සැලසුම් කර තිබෙනවා.

එබැවින් පිරිපහදුව ලබන සතියේ මැද භාගය වන විට ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව කාංචන විජේසේකර මහතා පැවසීය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest