fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවයට වාර්තා කරන සේවක පිරිස

නොනවතින විරෝධතා හේතුවෙන් මාස තුනක කාලයක් වසා දමා තිබූ අතර, ජූලි 25 සඳුදා ජනාධිපති ලේකම් කාර්යාලයේ ජාතික කොඩිය එසවූයේ, ලේකම් කාර්යාලයේ තත්ත්වය කෙමෙන් කෙමෙන් යථා තත්ත්වයට පත්වන බව අඟවමිනි.

කාර්ය මණ්ඩලය සේවයට වාර්තා කිරීම සඳහා ගොඩනැගිල්ලට ඇතුළු වන අයුරු දැකගත හැකි විය.

කෙසේ වෙතත් තවමත් එම කලාපය තුළ දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා .

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සඳුදා වැඩ භාර ගත්තේය.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest