fbpx

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

DIGITAL EDITION | TELEVION

Thursday, August 18, 2022

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ඇරඹේ

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය ආරම්භ විය

නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සැසිවාරය අද (අගෝස්තු 3 වැනි බදාදා ) විවෘත කෙරිණි.

පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට පැමිණියා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ජුලි 28 වැනි දින පාර්ලිමේන්තුව කල් තැබීය.

VNN24 is now on your Android smartphone. Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest