fbpx

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

DIGITAL EDITION | TELEVION

Monday, February 6, 2023

එකම දවසක යුග දිවියට පැමිණි ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා

කසුන් රාජිත, චරිත් අසලංක, පැතුම් නිශ්ශංක යන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් තිදෙනා එකම දවසේ අද යුග දිවියට පැමිණ තිබෙනවා.

ඇෆ්ගනිස්තානයට එරෙහිව මහනුවර පල්ලෙකැලේ දී ඊයේ ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට ද ඔවුන් ඇතුළත් වුණා.

ඔවුන්ගේ මංගල උත්සව වලින් අනතුරුව අද සවස් වන විට නැවත සංචිතයට පැමිණීමට නියමිතයි.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest