fbpx

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

DIGITAL EDITION | TELEVION

Wednesday, October 5, 2022

අරගලයේ සිටි බ්‍රිතාන්‍ය කාන්තාවකගේ වීසා අවලංගු කර තිබෙනවා

අරගලයට සම්බන්ධ බ්‍රිතාන්‍ය සංචාරකයාගේ වීසා අවලංගු කෙරේ

ගාලු මුවදොර විරෝධතාව ප්‍රවර්ධනය කළ බව කියන බ්‍රිතාන්‍ය ජාතිකයෙකුගේ වීසා බලපත්‍රය අවලංගු කර තිබෙනවා.

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් ලිපියක් මඟින් Kayleigh Fraser හට අගෝස්තු 15 ට පෙර ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස දන්වා තිබුණි.

 

ෆ්‍රේසර්ගේ විදේශ ගමන් බලපත්‍රය ආගමන විගමන දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත්තේ ඇයට මෙරටට පැමිණීමට ලබාදී තිබූ වීසා බලපත්‍රය අවභාවිත කළ බවට චෝදනා කරමිනි.

ආගමන විගමන දෙපාර්තමේන්තුවට අනුයුක්ත නිලධාරීන් ඇය නැවතී සිටි නිවසට ගොස් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය භාරයට ‌ගෙන තිබෙනවා.

ෆ්‍රේසර් සමාජ මාධ්‍යවල වීඩියෝවක් පළ කර ඇති අතර, ආගමන විගමන නිලධාරීන් ඇයගේ විදේශ ගමන් බලපත්‍රය පරීක්ෂා කරන ආකාරය පෙන්වයි.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest