fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, December 6, 2022

වරකාපොල ඛේදවාචකය

වරකාපොල ප්‍රදේශයේ පස් කන්දක් කඩා වැටීමෙන් සුන්බුන් යට තිබී 24 හැවිරිදි තරුණයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.

ඒකාබද්ධ මෙහෙයුමකදී සිරුර පසුගියදා ගොඩගනු ලැබුවා.

ඔහුගේ මවගේ සිරුරද අද පෙරේදා එනම් ඔක්තෝබර් 15 වැනිදා සොයා ගැනිණි.

සෝදිසි මෙහෙයුමකින් අනතුරුව 47 හැවිරිදි කාන්තාවකගේ මළ සිරුරක් සොයා ගැනුණා.

50 හැවිරිදි පියා ඊයේ සුන්බුන් අතරින් ගොඩ ගෙන වෛද්‍ය ප්‍රතිකාර සඳහා වරකාපොළ රෝහලට රැගෙන ගොස් ඇත.

තුඹලියද්ද, කොස්වත්ත, වරකාපොල ප්‍රදේශයේ නිවසක් මතට ඊයේ පස් කන්දක් කඩා වැටීමෙන් පුද්ගලයින් තිදෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්තා වේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest