fbpx

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

DIGITAL EDITION | TELEVION

Saturday, December 10, 2022

මහ දවල් සිදු වුණු සොරකම (CCTV දර්ශන)

ඊයේ සවස පිට කොටුවේ, කුමාර විදියේදී සොරකමක් සිදුව තිබෙනවා.

සවස 3.00ට පමණ මෙම සොරකම සිදුව ඇති අතර, සොරාගෙන ඇත්තේ, වටිනා වෙළද භාණ්ඩ තොගයකි.

මේ පිළිබඳව තොරතුරක් වෙතොත් 0767688865 යන දුරකථන අංකයට දැනුම් දෙන ලෙසට භාණ්ඩවල හිමිකරුවන් ඉල්ලා සිටී.

 

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest