fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

DIGITAL EDITION | TELEVION

Tuesday, September 27, 2022

බස් රථ තුනක් නොමිලේ ධාවනය කරයි

කොට්ටාවේ බස් තුනක් අද නොමිලේ දුවයි

කොට්ටාව පිටකොටුව අතර 138 බස් සේවාවේ බස් තුනක් අද නොමිලේ ධාවනය කෙරෙනවා. අසංක මාරසිංහ නම් බස් හිමිකරුගේ මවගේ උපන්දිනය නිමිත්තෙන් ඇයට පින් පිණිස මෙසේ අද දිනයේදී ධාවනය කෙරෙනවා.

කොට්ටාව කොළඹ අතර එක් බස් රථයක් දිනකට ගමන් වාර හතරක් නිරත වන අතර බස් තුනෙහි ගමන් වාර 12 සඳහාම මුදල් අය කෙරෙන්නේ නොමැති අතර බස්රථ 3 මල් ගවසා අලංකාරවත් කර තිබුණා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest