ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්‍රදේශයේ අද වාර්තා වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කළේ.
තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.