fbpx

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

DIGITAL EDITION | TELEVION

Tuesday, February 7, 2023

ගාල්ලේ වෙඩි තැබීමකින් කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකුට තුවාල

ගාල්ල – යක්කලමුල්ල – මාගෙදර ප්‍රදේශයේ අද වාර්තා වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූවන් අතර කුඩා දරුවෙකු ද සිටින බවයි පොලිස් මාධ්‍ය ඒකකය තහවුරු කළේ.

තුවාල ලැබූ පුද්ගලයින් කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest