fbpx

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

DIGITAL EDITION | TELEVION

Sunday, October 2, 2022

රට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

රට්ටා ඇතුළු තිදෙනෙකුට විදෙස් ගමන් තහනමක්

ශ්‍රී ලාංකික යූ ටියුබ්කරුවෙකු වන රතිදු සුරම්‍ය හෙවත් රට්ටාට විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා.

රට්ටා ඇතුළු තිදෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද විදෙස් ගමන් තහනම පනවා තිබුණා.

කොළඹ ගාලුමුවදොර පිටියේ පැවති ආණ්ඩු විරෝධී උද්ඝෝෂණවලට සම්බන්ධ ප්‍රධාන ක්‍රියාකාරිකයෙකු ලෙස රත්තා හඳුනාගෙන තිබෙනවා .

පසුගිය ජුනි මාසයේදී කොටුව පොලිස් මූලස්ථානය ඉදිරිපිට පැවති විරෝධතාවයකට අදාළව ඔහු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටියා.

VNN24 is now on your Android smartphone.
Be informed wherever you are.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest